මෙයාලා අනතිමානිව හොරු අල්ලලා
ඔයාලා නිස්සරණයෙන් ඊලග ජන්දෙදි
අපිට දෙනවා නේද?
අම්මිටත්
තාත්තිටත්
අයියටත්
අක්කිටත්
බාප්පිටත්
පුංචිටත්
එයාගෙ අක්කගේ දුවටත්
හැමෝටම
ජන්දය තියෙනවා..
කියන්න,
පොරොන්දු වෙනවා කියලා
මන්ත්රිමාමි!
අපි දැනටමත් දීලානේ පුතේ..
ටීවී...රේඩියෝ...කියන්න බලන්න දැන් සැටලයිට් වල මොනවද නැත්තේ
ඒක තමා අපිත් හොයන්නේ මාමි
හ්ම්..එහෙනම් මට කියන්න, දැන් කොහොම එකක්ද පුතාලට ඕනේ..
ම්.. කොහොමද කියන්නේ.. මේක බොන්න ඕන ප්රශ්නයක් නේද මාමි
ඒකනේ, ..මො කක් .. !! ! බො න් න ඕ න ප්ර ශ් න ය ක්....!