Wednesday, March 23, 2016

ප්‍රවේශමෙන්!

හැබෑ කාරුණිකයෝ සුලබම නොවෙති. එබැවින් ඔවුන්ගේ ලතෙක් කරුණාව පතොක් කර  ගැනීමෙන් වළකින්න. ඒ කටු ඇණී වණවී ඔබට විනවිය හැකිය.
ප්‍රමාද වී හෝ ගරු කළ යුතු දේ හොයා යමු. හිස නමමු. අපේ සුලු හෝ අකාරුණිකත්වයට ගොදුරු වූ හැබෑ කාරුණිකයෝ වෙත්නම් අපට තවදුරටත් කරුණා කරත්වා!
සංහතියම, සනුහරේම  භය,භක්තියට වඩා නිරවුල් පටිපදාව වෙත යේවා! පශ්චාත් පොහෝ දින මාගේ පැතුම එය වේ.

No comments: