Showing posts with label මයි ප්‍රෙස්. Show all posts
Showing posts with label මයි ප්‍රෙස්. Show all posts

Thursday, May 8, 2025

අවිහිංසාවේ වෙසඟක් (හිංසනයේ දොරටු වසමු)

https://youtu.be/i3CM28zQ4b4

ගිය වසරේ වෙසක් සමයේ ඇරඹි මහමග  හිංසනය මේ වෙසඟේ නිමා වේවා! තිරිසනුන් වෙත මිනිස්කමෙන් සපිරි මිනිසුන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබේවා!


Thursday, April 17, 2025

කන පැලෙන්නමද ඕනෑ!

https://youtu.be/OxGGismz3wQ

විද්‍යාත්මකයි, සදාචාරාත්මකයි, මානුෂිකයි...සුරක්ෂිතයි මේ ඉල්ලීම, තව....?

Thursday, April 10, 2025

Sunday, April 6, 2025

මේ ජන්දෙට මං එනවා - එකෙන් ම

 https://youtu.be/BjSSxpTwOl8

දෙපයින් හිටගන්නට, පුරවැසි යුතුකම පුරවැසි වගකීමක් ලෙස සළකා ඔබේ ජන්දය මට දෙන්න.

Friday, March 28, 2025

ජීවත් වීමේ අයිතිය - එන්න අපි බණ කතා කරමු!

https://youtu.be/VZeWb_hw_ok

හිංසාවේ පීඩාවේ කෙළවර... ජිවත් වීමට ඇති අයිතිය... ආරක්ෂා කිරීමට ජීවිත පරදුවට තබන්නට බිය වෙමුද? සැම විටම අපගේ ජීවිත උදෙසා තම ජීවිත/ජිවිතය පරදුවට තැබූ අයෙක් නැතිද... හිතන්න වේලාවක් වෙන් කර ගන්න..



Saturday, March 22, 2025

මැටිවරණ, හඳ සහ ඇඟිල්ල

https://youtu.be/Hvlb7i7zHYs

මැටිවරණ වලින් එහා හිතන්න... අතැඟිල්ල දෙස නොබලා හඳ දෙස බලන්න... හෙට අමාවක විය හැක!

Wednesday, March 12, 2025

තවදුටත්...

https://youtube.com/shorts/8LORSlwJ0Pk

තවදුටත්...

වාද කරමු
කියවමු ලියමු
සුසුම් හෙළමු
හඬමු වැළපෙමු
කෑ මොර දෙමු
වෙනස් නොකරමු ද?


Saturday, February 8, 2025

වත කැත වූ හැටි

https://youtu.be/kG6L7-ziF50

අකලට නාකි වූ මුණුබුරාගේ කතාව!
(ඇටය අමතක වූනා, ආයුබෝවන් මතක නැති වුනා)

Friday, December 13, 2024

Friday, November 22, 2024

මළ කඩ කඩ... ශුද්ධ වූ රස්තියාදුව

 https://youtu.be/xgvwDTEDhcY

අප ශ්‍රම දානයට අත ගසා බොහෝ කල්ය. අපට වැදගත් වූයේ පුද්ගලයා නොව නිවැරදි කාරණාය. එනයින් සකස් කෙරෙන මාවත නිවැරදි දිශාවකට නම් ගමනාන්තයේ අරුතක් දැකිය හැකි වනු නොඅනුමානය.