Sunday, March 13, 2016

විටෙක අසරණ වන මා හට සරණ වන්නටත් මටම හැකිනම් සැබවින්ම මා අසරණද? 
විටෙක දුර්වල වන මා හට ශක්තිය දෙන්නටත් මටම හැකිනම් සැබවින්ම මා දුර්වලද? 
විටෙක වරදට පෙළඹෙන මා හට එතැනින් නිවැරදි වන්නටත් හැකිනම් සැබැවින්ම මා වැරදිද?
බොහෝදේ අවබෝද කල හැකි මිනිසෙකු ලෙස ඉපිද ඒ අවබෝදය නොල්ද්දේ නම් සැබවිම මා කවර මිනිසෙක්ද?
 -හලෝව් රස්ටා-

No comments: