Monday, March 14, 2016

හිටිවන කියවෙන කලියුග කව් කැබැලි

කාලයක් කුණු වුනු හදවත් වල සාරය දැන් අතීසාරය වගේ
අමුඩ ගහන් නවතන්නට හැකිවෙද
ඒ
ටයිටැනික් හැපිලා අහවරයි අයිස්කදේ
මිනිස්සු පනිනවා ගැලවෙන්නට මුහුදේ
කොහෙද දුවන්නේ
රෝස් නොවේ ජැක් තව රොත්තක්ම මරු ක්ටේ

No comments: