Tuesday, March 29, 2016

පශ්චාත් රැඩිකල් රැල්ලේ එල්ලය(හිස්,හිස්,හිස්)

ඒයි අන්න අර බලපන්..

ඔහොම බලාගෙන හිටපන්..

සේරම ඉදිරියට ගිහින්..

දැන්වත් ආපහු හැරියන්..

අමුතු සද්දයක් දාපන්..

උන් හැමෝම උඹ පස්සෙන්..

යන පැත්තට රන් කරපන්..

ඔහොම ගිහින් වින් කරපන්..

No comments: