Thursday, March 31, 2016

අනාවැකි

අද පැවති 20/20 ලෝකකුසලාන අර්ධ අවසන් ක්‍රිකට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් දිනාවි යැයි ෆේස් බුක්හි කීමි. මීට පැය කීපයකට කලින් කී දේ දැන් සනාථ වී ඇත. එබැවින් මීඩියා වල අනාවැකි කීමට දැන් මා සුදුස්සෙකු නොවේද? සැක නම් ෆේස් බුක් පරීක්ෂා කර සැකය දුරු කර ගන්න... :-D විශ්වාසයත්, හැකියාවටත්, සුදුස්සටත් ඵල දරන්නට ඉඩ නොදෙනතාක් ලංකාවෙ අපට නම් දෙවි පිහිට තමයි.

2 comments:

Lalith said...

ලංකාවේ වුන් හදන්දත් බෑ, හැදෙන්ඩ උත්සාහ කරන්නෙත් නෑ ....

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

විහින්ම හැදෙන්න දවසක් ඒවි නේද? ඒ දවස ඉක්මණනින්ම පැමිණේවා කියා එක හිතින් පතමු.