Sunday, February 21, 2016

ලක් දෙරණ

නැති සම්පතින්
සිය බිම නගන
පරම පර
සුද්දෝ
ඇති සම්පතේ
උගසින් කන
අපේ උත්තම
කලු සුද්දෝ

No comments: