Thursday, February 11, 2016

හුදී ජනයාගේ ගට ප්‍රස්න‍ය නොහොත් ගැටමාන්න - උතුමන් සරන යමු.(ගැට මිස ගැට ලිහන ගට අපට නැත)

රිසරය, සොබා දම දුන්
මා පිය, දෙගුරු නෑ මිතුරන්
ආගමින් හා දහමින්
නොලද ගට දෙන අපේ උතුමන්

මගේ රජිදා ඒ තුමා
ආගමත් උතුමා තමා
රැකුනෙ මා එතුමා නිසා
රකිමි උතුමන් පන දෙවා

පලමුවත් සරනම යමි
දෙවනුවත් සරනම යමි
ඔබ නැතිව කිසිත් නැති
තෙවනුවත් සරනේම යමි

ඔබ රැකී අප රැකේවා
අප රැකී ගට රැ කේවා
ගට රැකී ගැට දිනේවා
ගැට මතින් රට නැගේවා

සදා ඔබම සරනයි..

No comments: