Saturday, February 6, 2016

පරම ජාතික ගීය

අප පරිසරය, ජය භූමිය, එහි සුන්දරතාවය කොපමණද? අපගේ සියලු ශක්තිය, ජීවය ඔබයි, නව ජීවනයක් දෙමින් අප පුබුදු කරන්න, ඥාන වීර්ය වඩවමින් පෙරටම අප රැගෙන යන්න, එකමවකගෙ දරු කැළක් ලෙසින් නොපමා වන්නටත්, ප්‍ර‍ේම වඩා සැම බේද දුරැර දා හිදින්නටත් ජාතික ගීත ප්‍ර‍ේමී  දෑ හිත කාමී සියල්ලෝ ජීවිත පරදුවෙන් කටයුතු කරත්වා!

No comments: