Monday, April 25, 2016

තව අවුරුදු රබන් වැයේ..

ජාතිය වෙනුවෙන් නැහෙනා මෙපමණ මිනිස්සුන්
තක්කිට..
ආගම වෙනුවෙන් නැහෙනා අපමණ මිනිස්සුන්
තරිකිට..
කම්කරු ඈ දිළිදුන් වෙත අඩනා උතුමන්
කොපමණ..
ස්වර්ග, දිව්‍ය සම්පත වෙත තවත් මිනිස්සුන්
කොයිවෙද..
තවත් මිනිස්සුන්

No comments: