Friday, December 2, 2016

පව්!(thrasthawadayen mahajanaya nuugath padam)

සුදුසුකම් අයිතිවාසිකම් සදහා හේතුවක්, නමුත් සුදුසුකම් යනු අයිතිවාසිකම් සදහා පමණක් හේතුවන්නක් නොවේ. සැබෑ සුදුසුකමට ඊට වඩා දිග පළලක් ඇත.
එනමුත් අයිතිවාසිකම් සදහා පමණක් සුදුසුකම් සපුරා ගැනීමට හුරුකරනු ලැබූ පිරිසක් බහුතරය වූ රටකට තමන් එබන්දන් බිහිකළ කාළකණ්ණිකමේ වරදට වන්දි ගෙවීමටම සිදුවේ.
අයිතිවාසිකමට පමණක් සීමා නොවූ සැබෑ සුදුස්සන්ටද එහි පීඩාව විදින්නට සිදුවේ.
අයිතිවාසිකම ම පතා පාදඩයින් සේ ක්‍රියා කරන්නන් හට ඒවායේ ප්‍රතිවිපාක මත්තේ දී හෝ ලැබෙන මුත් අවබෝධයක් නැති කමෙන් ඔවුන් සදහටම මුළාවේම සිටිමින් අනුනට වෙර වඩනු ඇත.
එහි පාපය නිසැකවම එබදු උන් හා උන්ගේ ගුරුන් වෙතම වනු ඇත! This awurudu yuddayak awasana thahawuru wana ak parama sathyayak wanneda ayay.

No comments: