Sunday, May 15, 2022

පිළිමල් ඇඟිල්ල 👍 (තරු පටි බදා , සුදු කර පටි හදා නොඉඳ ~ යමු අපි පටිපදා වෙතට !)

ධර්මය වැඳලා ඇවිත් රට ගිනි තැබීමේ සංස්කෘතිය රටෙන් අතුගා තමාගේ එකාට, පිට එකාට, විරුද්ධවාදියාට වශයෙන් තොරණ් පෙන්වන වෛවර්ණ නීතිය වර්ණ අන්ධ කොට සැමට යුක්ති සහගත කළ යුතුයි.  බොරු සෝබන අමූලික ශ්‍රද්ධාව පසෙකලා ප්‍රතිපත්තිමය පින්කම් වලින් රට පෝෂණය කෙරුණොත් අපිට සැනසිලිදායක හෙටක් හැදේවි !

No comments: