Thursday, May 5, 2022

-------------------------

 අද රටේ පාර්ලිමේන්තුවක් නැත. ඇත්තේ නාඩගම් මඩුවකි. අදත් හෙටත් එහි රටටම නාඩගම් පෙන්වනු ඇති. වගන්ති වලට වහං වී  ජනතාවගේ අටු කඩා හපුටු උන් පුටු හදා ගත්තා පමණකි.

උන්ගේ පරපුටු කඩා ජනතාවගේ අටු සකස් කර ගනු විනා දැන් අන් මගක් නැති.


No comments: