Saturday, May 28, 2022

🏴 කැණිමඬල බිඳින්න

අපේ රටේ වීරයින් බිහි වෙන්නේ මරලා හෝ මැරිලා පමණක්ද ?

අද වෙනකම් වීරයින් විසින් මරලා හදපු රටකුත් නෑ
අද වෙනකම් මැරුණු වීරයින් නමින් හැදුණු රටකුත් නෑ
එතකොට නොමැරුණු වීර ජීවිත විඳවනවා, මැරුණු ජීවිත වල සමීපතයෝ විඳවනවා

කොහෙද හැබෑ වටිනාකම ?

අවසානෙ සැබෑ වීරත්වය මැරිලා, මරලා
මරලා හෝ මැරිලා ආවේගයන් නිදහස් වුණත් රටක්, ජාතියක් නිදහස් වුණේ නෑ.
ඒක මේ ක්‍රමයේ රැවටිල්ල
අපි මරාගෙන මැරෙනවා
ක්‍රමය පවතිනවා
දක්ෂතා මළ කනවා
සුදුස්සෝ ලත වෙනවා
රට විනාශ වෙනවා

මේක විනාශකාරී ක්‍රමයක් 

ගොටාබයට, රනිල්ට කරන්න බැරි දේ කරන්න පුළුවන් මිනිස්සුන්ට 

හැබැයි 

මරලා හෝ මැරිලා නෙවෙයි

එකමුතු වෙලා

No comments: