Friday, June 14, 2019

ගවයින් නිදහස් කරනු

පිං තකා අපමණ හරක් නිදහස් කරන රටේ විධායක ව්‍යවස්ථාදායක පළාත් පාලන ඇතුළු රාජ්‍ය ආයතන තුළ සිටින හරක් නිදහස් නොකිරීම මහා පාපකර්මයක්මය.

No comments: