Thursday, June 13, 2019

සරණං!

දේව භාෂිතය යැයි කියූවත් මිනිස් මුවින් පරිබාහිරව එළිදුටු දහමක් ලෝකයේ නැත. වැදගත් දේ දහමක ඇති ප්‍රඥාගෝචර සත්‍යයන් හා එහි භාවිතාවය.

No comments: