Wednesday, June 12, 2019

මාංශභක්ෂක

රටේ විධායක, ව්‍යවස්ථාදායක බලය යනු කොලුගැටැවුන්ගේ ජිල්බෝල සෙල්ලමක් නොවේ. ඒ බැව් සනාථ වීමට තව මිනිස් මාංශය කොපමණ උවමනා වේද?

No comments: