Wednesday, January 8, 2020

ජෑම් ඕ සෝස්

රංජන්ගේ තැටිය ගැන සිංදුව ඇයි තව ප්රමාද
රොටිය පුස්සනවා අහවල් අය කාවි  බෙදාන
නොයිස් කට් විචාර එක්ලක්ෂ විසිදහටම 
අයුක්තිය අසාධාරණය හැමදා පොදු මිනිහාටම

No comments: