Thursday, January 23, 2020

සද්දෙට විද්ද - පාර්ලිමන්ට් විලන් - හා සදා චාරය - නරඹමු

සද්ද විද්ද - ඔහු හඬ අනුව විද්දේය. ගෙම්බෝ ඇමිණුනි. ඉතිහාසය පුණුරුච්ඡාරණය වෙයි.

පාර්ලිමන්ට් පෝක් - සිංහල සිනමාවේ ප්‍රබල දුෂ්ටයෙකු නොමැති අවධියක ඒ භූමිකාවට පිවිසුනු ඔහු, දුෂ්ඨයා විසින් වීරයා අවදි කරන්නට වෙහෙසෙයි..

හා සදා චාරය -
ඇතැයි කියන මාහැඟි සංස්කෘතිය කාබාසිනියා කර ලාභ උපයමින් වැනසෙතැයි කියන සංස්කෘතිය රැකගැනීමට උරදෙන - ජනතාවාදී හා සුදු ජනමාධ්‍යය මහජනයා වෙනුවෙන් අනවරතව වෙහෙසෙයි..

නරඹන්න... පැතූ ප්රතිලාභ විඳගන්න. විනෝද බද්දේ පාඩුව ජනතාව වෙනුවෙන් ආණ්ඩුව විසින් දරනු ඇත.

No comments: