Friday, January 31, 2020

පාලි මින්ට් වත්මන් සංයුතිය (හුදු සමාජ සංස්කෘතිකමය කල්පිතයකි)

පාණාතිපාතා තිහක්
අදින්නාදානා හතළිහක්
කාමේසුමිච්ඡා විසිපහක්
මුසාවාදා හැටක්
සුරාමේරේ සීයක්
කවටයෙක්
විකටයෙක්
පාතාලෙ හතරක්
තුන්ප්රයාම තිස්හයක් අඩු කළවිට
දෙසිය විසිපහක්

No comments: