Thursday, May 30, 2019

රාජ්‍ය වඳ මුද්‍රාව

රටක මහජනයා උදෙසා ඵලදායී නැති සියළු රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ඉටුකරන්නේද රටක යහගුණය වඳ කරන්නට රට පුරා වඳ පෙති බෙදන ඒ කොන්ත්‍රාත්තුවමය.

No comments: