Saturday, May 25, 2019

දනිමි

නොදන්නාකම නිසා බය ඇතිවේ, ඒ බය දේශපාලකයා රජ කරවීමට හේතුවේ. එබැවින් දේශපාලකයා ඇතුළු බලය ආධිපත්‍යය රැක ගැනීමට කැමැති අය නොදන්නා කම අගයති. ගම්වල වෙසෙන අහිංසක දුප්පත් මිනිහාට වලව්වේ හාමුගේ සිට ජනාධිපති තාත්තා දක්වා අයගේ කැමැත්ත නිරායාසයෙන් උරුම වන්නේ එහෙයිනි.

No comments: