Friday, May 24, 2019

මෙහෙට ප්‍රත්‍යක්ෂය

මිටිකරගත් සවි මනසින් ගසා මිස
රට කරනවුන් ගේ කෙනෙහෙළි නොයයි මැඩ
අල්ලා හොල්ලලා පොළවේ ගසා මම
මඬිනෙමි ඉදිරියේ අවකෙළි පටන් අද

No comments: