Monday, December 25, 2023

උපන්දා සිට ~ ස්තුතිය ඔබට (හදිසියේ නොකියාම ජීවිතයෙනුත් යන්නට සිදුවෙන කාලයක)

හැදූ වැඩූ මව්පියන්ගේ සිට සොහොවුරු සොහොයුරියන් ගුරුවරුන් මිතුරන් ආදී එකී මෙකී නොකී, මේ දක්වා ඇල්මෙන්, බැල්මෙන්, වචනයකින් හෝ උදව් උපකාර කළ අය මෙන්ම බාධා කරදර මඟින් ජීවිත පන්නරයට ඉඩ හසර විවිර කළ හැමටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි. ඔබෙන් ගත් උගත් දෑ බොහෝය, මේ පින් පෙත් ඔබට ෴

2 comments:

මයියා said...

කොච්චර හොදද එහෙම ස්තූති කරන්න පුලුවන් වීම....හීතේ කරදර හැමදාම එක විදිහට තියෙන්නෙ නෑ...ඒවා කාලයත් එක්ක විසදෙනවා....ඒතකං අල්ලගෙන ඉන්න ලගින්ම ඉන්න යාළුවො නෑදෑයන් උදව් කරනවා...ඔබට සුභ නත්තලක්...මයියා

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ස්තුතියි මයියා, ඔබටත් සුබ නත්තලක්!