Friday, February 7, 2020

සතුටු කඳුළු.. (දොහොත් මුදුනේ.. මන්ද තිස්තුන් කෝටියක් තවම අහසේ..)

රන්ජන්ට වඩා විවෘතව කළ කී දෑ එළිපිට පිළිගත් ශුද්ධවන්තයින්ගෙන් පාර්ලිමේන්තුව පිරී තිබේ. අයහපත් බලලෝභී නිර්ලජ්ජිත මිනිසුන් විසින් වඩා යහපත් මිනිසුන් පාලනය කරනු නොලැබේ. ආගමත් ජාතියත් නීතියත් සංවර්ධනයත් ඡන්ද සේල් වල කුණු කොල්ලයට නොවිකිණේ. 

No comments: