Thursday, February 6, 2020

දූසන වංචා පිට්ටු දකිමු! (ජීවිත රක්ෂණ ඩීල් දමමු)

රිය සක යුරු
මෙහි හොර බොරු
සඳ හිරු තරු
පවතින තුරු

සමතුන් නැති
බලයක් ඇති
මෝරුන් කිරි
හුරතල් හරි

සිපිරි ගෙවල්
සුපිරි ගෙ වල්
පටලැවි ලල්
ඔක්කොම lol

කොටි වලිගේ
හොරු කෙ(එ)ළියේ
කට බලියේ
උ(නු)න් සුදියේ

No comments: