Thursday, February 13, 2020

ඊට විකල්ප නැත.. (වාතය, ජලය, පස)

එතුමිය හැර තවත් අය සිටී. එතුමා හැර තවත් අය සිටී. පිටිවල ගුල්ලන් සිටී. ක්‍රීඩා පිටිවල හරඹ පෑමට තවත් අය සිටී. හදන පිටිවලින් ගසා කෑමට තවත් අය සිටී. හුරේ දැමීමට තවත් අය සිටී. මුකවාඩම් දැමීමට තවත් අය සිටී. නීති දැමීමට තවත් අය සිටී. නීති රැකීමට තවත් අය සිටී. ඒවා කැඩීමට තවත් අය සිටී. විවෘත කිරීමට තවත් අය සිටී. පෙනී සිටීමට තවත් අය සිටී. නොයෙක් නොයෙක් අය සිටී. තවත් තවත් අය සිටී. එහෙත්... 

No comments: