Wednesday, October 17, 2018

එමින් ගමන්..

ජාතික හැඳුනුම්පත් එක් දින සේවයේ පරිශ්‍ර තුළ වරුවක් කල් මරණ මහජනයාට ඒ තුළ ඇති රූපවාහිනී තිර මත ළමා චිත්‍රපටයක් වෙනුවට  තම හැඳුනුම්පත පැය කිහිපයකින් සැකසෙන හැටි දැනුම්වත් කෙරෙන රූපමය වැඩසටහනක් තිබුණි නම් කෙතරම් අගේද හිතුනා!

2 comments:

අනුරුද්ධ වැලිගමගේ said...

මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ස්තුතියි,මෙහි ආවාට,පැසසුවාට.මමත් ඇවිත් යන්නම් වෙලාවක,ජය