Friday, October 5, 2018

කිතුලේ මළ තල

ඇඳ ප්‍රශ්න විසඳන්න
යහන් කඩා බිම බුදියන්න
අනියම් ප්‍රශ්න විසඳන්න
හූනියම් හදි කරපන්න
මනී ප්‍රශ්න විසඳන්න
බනී වගේ පැන යන්න
රටේ ප්‍රශ්න විසඳන්න
පදිංචියට රට යන්න

No comments: