Sunday, October 7, 2018

අසාමාන්‍ය පුරවැසියෙක් මි

අපිට ඕව වැඩක් නැත
අතීතයෙන් ඵලක් නැත
හරි වැරැද්ද ඕන නැත
නීතිරීති අපට නැත

පොලීසියත් මොකද්ද ඔය
ඉහළින් එන ඕඩර්ස් යම
දෙවියන් දෙන බෝනස් මට
උගේ මලය ෆුල් කික් එක

බලයේ ලෝ එක  අපිමය
ධනයේ ෂෝ එක අපගෙය
උඹලා අපේ අතයට මය
යුක්තිය අපටය ජාතක

No comments: