Friday, July 22, 2022

සීමාව /

 ගමේ මහ පාරේ පෝලිමේ සිට රටේ මැතිසබේ දක්වා දැන් අවශ්‍ය හොරකම මැරකම ජඩකම පරදන එකම මානුෂීය අරගලයකි !

බල ලෝභය, උද්දච්ඡ බව හා මාන්නාධික බව නිසා සියළු අවස්ථා පැහැර හැර ගත් පාලන ක්‍රමයකට සහ එය පවත්වා ගෙන යාමට උඩගෙඩි දෙන නො මිනිසුන් උදෙසා වෙනත් විසඳුමක් නැත.

No comments: