Friday, July 1, 2022

~ ක්‍රමයක් ගෙනෙන විප්ලවයක් ~


යුද්ධයෙන් ~ වීරයෝ දුෂ්ඨයෝ මිස ක්‍රමයක් හැදුනේ නෑ

ඡන්දයෙන් ~ පාලකයො පාක්ෂිකයො මිස ක්‍රමයක් හැදුනෙ නෑ

අරගලයෙන් ~ නායකයො ආනුගාමිකයො මිස ක්‍රමයක් හැදුනාද ?

අවශ්‍ය රටක් හදන ක්‍රමයක් දෙන විප්ලවයක් නොවෙයිද ?

No comments: