Sunday, July 24, 2022

134 + 1 +

 ශක්‍රයා /වයිමා තුමනි,


   විකල්ප ආකල්ප බල ගැන්වීම


පවතින හදිසි තත්වය තුළ හැකි ආසන්නම දිනයේ බඹ මොහොතට හෝරා කීපයකට පෙර මුකවාඩම් සහිතව සේනාසන්නද්ධව වහා අප රටට පැමිණ පුරවැසි සයිමාට තම ඡන්දයෙන් අරගලයෙන් වත් එලවිය නොහැකි ලෙස තවදුරටත් බල පෙරේත කමෙන් මල පෙරේත ලෙසින් රටට වින කරමින් රැඳී සිටින දියවන්නා වේ උන් හා උන්ට උඩ ගෙඩි දෙනවුන් සියලු දෙනා පොලු වලින් පහර නොදී මෛත්‍රියෙන් ඔවුන්ගේ නින්දිත ක්‍රියා පිළිවෙලවල් අනුව දණ්ඩනයට ලක් කොට නමුත් පශ්වාත් භාගයට හණ ගසා හඳුනා ගැනීමේ ලකුණු තබා බහු ජනයාගේ හිත සුව පිණිස මෙරටින් එලවා ඔවුන්ගේ වයස හා රෝගී තත්වයන් අනුව මහලු මඩම් වලට හා රෝහල් වලට ගෙන ගොස් දමනු මැනවි !


ස්තූතියි,

No comments: