Tuesday, June 9, 2020

.....ක

ජීවන් දෙයියෙක්, පෙරටුගාමියා මයිනෙක්, නපුංසකම වෑහෙයි, තුප්පහිකම බේරෙයි...
නීතිය සාධාරණය යනු කුක්කා පොලිසියේ හෝ අම්මා අප්පාගේ හෝ පප්පාගේ භූදලයක් ද...
සෘජු නැති ලංකාණ්ඩුවල සමානාත්මතාව සාධාරණය හෝ යුක්තිය පිළිමලුන්ට කෙළින්නටමය...

සර්ලා ලඟ සුළුදියෙන් පෙඟෙන තුනී කුක්කා යුනිෆෝම් මිනිස්සු ඉදිරියේ චීනමහා ප්‍රාකාරවෙයි

පාලිමන්ට් පින්බතුන් කරින් වඩම්මන්නට මිරිස්කුඩු කකා අංකතහඩුවත් උගුල්ලන්යන පොලිසිය පව්

ගහන්ට උස්සලා පොළොවේ, සුදුසු උන් ඇත නිදැල්ලේ - ලංකා පොලිසියේ අවධානයට

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි" 
හිසටවත් හිතටවත් ඉඩක් නොදී ලාංඡනේට ධර්මය දැම්මේ කුමට සකී?

No comments: