Wednesday, June 17, 2020

2/3

ජනපතිගේ මහබැංකු ඇමතුමෙන් කාලක් සාමාන්‍ය මිනිහෙක් තමන්ට රාජ්‍ය ආයතනයකින් වන අයුක්තියක් උදෙසා භාවිතය ජීවත්වෙමින් මරණය අත්විඳීමට තරම් හේතුවක්ය.
රාජකීය වහල් මනස රජාට මිස දනන්ගෙන් නිවහල් වීම එයට හේතුවක්ය.
එවිට ජනපති පරිදි ධනාත්මකව හිතනා සාමාන්‍ය මිනිසුන්ට ඇත්තේ දෑස්පනාපිට රඟනා අයුක්තීන් ඉදිරියේ මෙත්තා කරුණා උපේඛා ආශ්‍රය කරමින් අටලෝ දහම මෙනෙහි කරන්නටය. නැතිනම් ආවේගයෙන් ප්‍රවේගය රඟා හිර බත් බුදින්නටය. නොඑසේ නම් උසාවි ගානේ දියවන්නටය. සමහරවිට මැරුම් කන්නටය. 
රට හදන්නට අවශ්‍ය දේශපාලන පක්ෂයකට 2/3 ක් නොව සෘජු ප්‍රතිපත්ති ගරුක මිනිසුන් 2/3 කට පක්ෂ වලින් තොරව පක්ෂ වීමයි.

No comments: