Tuesday, November 21, 2023

උනුන් වෙනුවෙන් සට්ටැඹි කාර්ය කරගනු ~ රටට හෙන ගහපු දෙන්!

රට වැසියා වෙනුවෙන් නැති සටන්කාමිත්වයකින් ස්වකීය හාම්පුතුන් වෙනුවෙන් බුරන බල්ලෝ සිටින පාර්ලිමේන්තු සඳහා දරණ වියදම් බලු කපුටු දානයක් ලෙස සළකමු!

2 comments:

මයියා said...

නායකයගෙන් ලකුණු දා ගන්න, බොරු වලි ඇද ගන්න එවුන් සෙට් එක නම් අප්පිරියයි. මුන් කොහොම හරි චන්දත් ගන්නවනේ... Mayya - https://maiyyagelokaya.blogspot.com/

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

කීප දෙනෙක්ට පුළුවන් රට කන්න ~ වැඩි දෙනෙක් දන්නෙ බුදියන්න (මෝඩ චණ්ඩින්ට/ කපටි උගතුන්ට ගැලපෙන පාඩමක් ඉගැන්වෙන්නෙ නැතිතාක්) අපිට වෙන්නෙ කුණු වෙන්න : කනට ගහල එලියට දාන්න ඕන ගරු පිරිසක් ඉන්න වගකිව යුතු සබාවක් නේ..