Friday, November 10, 2023

මනෝ පුබ්බංගමා ධම්මා ~ මානසික බංකොළොත්භාවය

ඉහළ පැළැන්තියේ දූෂණයත් දූෂිතයන් රැකීමත් නොනවතින රසාස්වාදයක් වෙමින් පවතින රටක සාමාන්‍ය පැළැන්තියේ යුක්තිගරුක ගුණ ගරුක සැබෑ මහත්වරු සිල් සමාදන් විය යුතුද?

2 comments:

මයියා said...

සිල් සමාදම් වීම කෙසේ වෙතත් වැරැද්දට කතා කරන්න කොන්දක් නම් අවශ්‍යයයි

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

පංගු පේරු පසෙක ලා එකට එක් ව වැරදි නිවැරදි කර ගැනීම උදෙසා කර උර නොදීමේ ප්‍රතිවිපාකය නොවෙද මේ මජරත්වයේ ජුගුප්සාජනක රසාස්වාදය ~ යුතුකම, වගකීම වෙනුවට කවුරුන් හෝ කරන තෙක් බලා හිඳීම :