Sunday, May 3, 2015

හදවතත් බුද්ධියත් සැදැහැයෙන් පිරී සුපහන් වෙත්වා!

තම දේශපාලන නායකයින් රක්ෂා කරනු පිණිස විරුද්ධවාදීන් සමග වෙර යොදා ඇනගන්නා ගැත්තන් හට නුවණ පෑදෙන කලක් ඒවා! රට වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රමය යෙදවේවා! කිසිවිට කිසිතැන දේශපාලකයිගේ ඉත්තන් වී වෛරය නොවඩත්වා!
- මගේ වෙසක් පැතුම -

2 comments:

මයියා ( Mayya) said...

වෙසක් පැතුම එසේම ඉ‍ටු වේවා....

ඔබ කලෙක පටන් ලියා ඇති මුත් ඔබගේ බ්ලොගය ඇස ගැ‍ටුනේ අදය...

ඔබගේ බ්ලොගය ප්‍රවර්ධනය සදහා සින්ඩිකේටර කීපයක්ට ඇතුලත් කලොත් හොද බව මගේ අදහසය...

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ස්තූතිය ඔබට. වර්ධනයෙන් විකසනයට ඉඩ හැරියා මිස ප්‍රවර්ධනය නොකළ බැවින් බ්ලොගය ඇස ගැටීමේ අවස්ථාව දුබල වන්නට ඇත. ස්තුතියි ඔබේ අදහසට :)