Monday, May 11, 2015

කුඩේ කුඩු වන තුරු! (නොතේරෙන වගනම්)

කොළ කුඩ කඩ
නිල් කුඩ කඩ
රතු කුඩ කඩ
කුඩ කඩ කඩ

සමහරුන්ට මුතු කුඩ
සමහරුන්ට සුදු කුඩ
සමහරු කලු කුඩ යට
තාමත් කුඩ කඩ යට

කඩ කඩ කඩ කඩ කඩ
කුඩ කඩ කුඩ කඩ කඩ
තාමත් හඩ තල තල
අපි හොයනව කුඩ කඩ

2 comments:

මයියා ( Mayya) said...

කඩයි කුඩයි නැතුව කොන්ද කෙලින් තියා ගැනිල්ල අපේ අයට අරහං

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

පිටගැස්ම හා අංශභාගය :) මල කන හිතිවිලි සහ මොළ භාග