https://youtube.com/shorts/qPLMumZXAQs
නීතිය සදාචාරය සංස්කෘතිය . . . . .
තැන නොතැන ශුද්ධ සිතින්
බල්ලොත් නොයන තැනකට යන මිනිස්සු...! සිදුවීමේ කැත හැර අන්එඩිටඩ් (පොලිසියේ ද සත්ව කරුණාව ඇති මිනිසුන් සිටීම පොලිසියට ගෞරවයකි)
හිංසාව පීඩාව බලවත් වූ සමාජයක මනුෂ්‍යත්වය බියෙන් මුළුගැන්වුනහොත් තවදුරටත් එතැන බිහිවන්නේ තිරිසන් සමාජයක්ම පමණි!