Monday, October 3, 2022

ටීම් ගේම් විතවුට් ටීම් ~ එසැණ ජොලිය

තිස් වසරක ත්‍රස්තවාදය රට සලිත කරන්නට සමත් විය.

දස වසරක අවස්ථාවාදය රට බංකොලොත් කරන්නට සමත් විය.

දශක තුනක ත්‍රස්තවාදයකට පසු දශකයකට සැනසුමක් උපයා ගැනීමට අසමත් ජනතාවක් ,

දශකයක අවස්ථාවාදයකට පසු පස් වසරකට ක්‍රමයක් නිර්මාණයට අසමත් ජනතාවක් ,

ඉතිරි වී ඇත.

මීළඟට !!?

2 comments:

නමියගෙ වීදිය said...

ඉස්සරහට.... අපේ උන්දලාගෙ වැඩ එක්ක ඉස්සරහටත් මේ ටිකම තමයි

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

මෙතනින් ඉස්සරහට මගක් නෑ... හදාගත්තොත් මිස අපේ පාරක්, දේශපාලනයෙන් තොර අපේ කමක්!!