Sunday, August 16, 2015

සතර අගති - රටක ඉදිරි / හෙට?.. :)

මෝඩ
බය
ද්වේශ
ඡන්ද

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

මෝඩකම අඩුව ඇත, බය අඩුව ඇත, ද්වේශය අඩුව ඇත, ඡන්දය නිසාම අගතියක් නොකරගන්නා ලකුණු අද ඇත. මිනිසුන් විසින්ම යමක් තේරුම් කර ගැනීම ලොකුම දෙයකි. අර කොමසාරිස්තුමා පැවසූ ලෙසම මේක කවුරු කවුරුත් එකතු වී කරගත් වැඩකි, ඉදිරියටත් කවුරු කවුරුත් එකතු වී පොදු සාධනය සදහා වැඩ කරත්වා ! ! !