Friday, October 18, 2013

ඔබ සුවෙන්ද?(ඉතිං ආයු බෝ වන් ලක්මව්නි ගරු)

සුවෙන්ද ඔබ? කාලයක් පුරාවට නොයෙක් පීඩා විදවමින් සිටි ඔබේ සුවදුක් කොහොමද? 

ගොඩක් දෙනා හදන්නෙ ඔබට එක එක අලුත් ඇදුම් අන්දන්ට. ඒත් මට හිතෙන්නෙ ඔබට තියෙන ඇදුමෙ නරකක් නැහැ. ඕනෑනම් ඒක තවත් හරියට සුද්ධ පවිත්‍ර කරලා ගන්ට බැරියැ..

තවත් මෙලෙසම නි‍දුක් නිරෝගීව ඉන්නට හේතු වාසනා වේවා,, දීර්ඝායු..

.........................................................ආයු බෝ වේවා..................................................

2 comments:

Aruni Shapiro said...

ලක්මවගේ නාමය විකුණමින් එයාගේ දූ දරුවන්ගෙ දේවල් විදේශිකයන්ට තෑගි කරන එක නැවතුන හොත් ඇඳුම් ආයේ සුද්ධ කරන්න ඕනෑ වෙන එහෙකුත් නැහැ.

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

සැබවි