https://youtube.com/shorts/PSEg7aHF9tU
උපන් දිනයට / නත්තලට හරි, පියවරක් හරි... මට හරි කාට හරි....
https://youtube.com/shorts/PSEg7aHF9tU
උපන් දිනයට / නත්තලට හරි, පියවරක් හරි... මට හරි කාට හරි....
තූන් ඈවර බැරිනම් එක සතියට ඈවර දෑවර හරි කියන්න.. අත තබන්න.. ඉවරයක් වෙන්න ඕන ප්‍රශ්න කෝටියක් ඇත රටේ !
බහුතර ජනතාවක් යහපත් අරමුණු වෙනුවෙන් ආණ්ඩුවක් වෙනස් කිරීමට සමත් නම් ඒ ආණ්ඩුවද යහපත් අරමුණු වෙනුවෙන් බහුතර ජනතාවක් වෙනස් කිරීමට සමත් විය යුතුය!
අප ශ්‍රම දානයට අත ගසා බොහෝ කල්ය. අපට වැදගත් වූයේ පුද්ගලයා නොව නිවැරදි කාරණාය. එනයින් සකස් කෙරෙන මාවත නිවැරදි දිශාවකට නම් ගමනාන්තයේ අරුතක් දැකිය හැකි වනු නොඅනුමානය.
බල්ලොත් නොයන තැනකට යන මිනිස්සු...! සිදුවීමේ කැත හැර අන්එඩිටඩ් (පොලිසියේ ද සත්ව කරුණාව ඇති මිනිසුන් සිටීම පොලිසියට ගෞරවයකි)
හිංසාව පීඩාව බලවත් වූ සමාජයක මනුෂ්‍යත්වය බියෙන් මුළුගැන්වුනහොත් තවදුරටත් එතැන බිහිවන්නේ තිරිසන් සමාජයක්ම පමණි!
වතුර රැස් කර ගොවිතැන් කරන අතරේ - වතුර හිර කර අවතැන් කරති මිතුරේ...
ඇති පදම් ඇති නිසාම නිසි ඇගැයුමක් ගැළපූමක් විසඳුමක් නැතිව වතුරේ යන අපි සහ පරිසරය?
චූන් පාන් මල්ලිගෙත් සත්ව කරුණාව තිබුණා, සමහරු කෑම ටිකක් හරි දැම්මා, ඇස් කන් නැති හදවත් නැති සමහර අය අවම සදාචාරෙත් බිඳලම දැම්මා!