Showing posts with label ශේෂ. Show all posts
Showing posts with label ශේෂ. Show all posts

Monday, January 13, 2020

ශේෂ..

සැපත් නැතිවී
ඇපත් නැතිවිට
බුදුන් සිහිවන
බෝසතුන් රට

Sunday, January 12, 2020

ගුරු තරුව - නිවී

අ අර බල අප රට 
ආ ආන්තරාවක 
ඇ ඇදී ඇදී යත 
ඈ ඈතින් ඈතට 
ඉ ඉහ මොළ මද නැති 
ඊ ඊළඟ පරපුර 
උ උන්ගේ ලෝකයෙ 
ඌ ඌරන් වූ හැටි..