තිස් වසරක ත්‍රස්තවාදය රට සලිත කරන්නට සමත් විය.
දස වසරක අවස්ථාවාදය රට බංකොලොත් කරන්නට සමත් විය.
දශක තුනක ත්‍රස්තවාදයකට පසු දශකයකට සැනසුමක් උපයා ගැනීමට අසමත් ජනතාවක් ,
දශකයක අවස්ථාවාදයකට පසු පස් වසරකට ක්‍රමයක් නිර්මාණයට අසමත් ජනතාවක් ,
ඉතිරි වී ඇත.
මීළඟට !!?
2 comments:
ඉස්සරහට.... අපේ උන්දලාගෙ වැඩ එක්ක ඉස්සරහටත් මේ ටිකම තමයි
මෙතනින් ඉස්සරහට මගක් නෑ... හදාගත්තොත් මිස අපේ පාරක්, දේශපාලනයෙන් තොර අපේ කමක්!!
Post a Comment