Monday, October 3, 2022

ටීම් ගේම් විතවුට් ටීම් ~ එසැණ ජොලිය

තිස් වසරක ත්‍රස්තවාදය රට සලිත කරන්නට සමත් විය.

දස වසරක අවස්ථාවාදය රට බංකොලොත් කරන්නට සමත් විය.

දශක තුනක ත්‍රස්තවාදයකට පසු දශකයකට සැනසුමක් උපයා ගැනීමට අසමත් ජනතාවක් ,

දශකයක අවස්ථාවාදයකට පසු පස් වසරකට ක්‍රමයක් නිර්මාණයට අසමත් ජනතාවක් ,

ඉතිරි වී ඇත.

මීළඟට !!?

2 comments:

  1. ඉස්සරහට.... අපේ උන්දලාගෙ වැඩ එක්ක ඉස්සරහටත් මේ ටිකම තමයි

    ReplyDelete
    Replies
    1. මෙතනින් ඉස්සරහට මගක් නෑ... හදාගත්තොත් මිස අපේ පාරක්, දේශපාලනයෙන් තොර අපේ කමක්!!

      Delete