තැන නොතැන ශුද්ධ සිතින්
ඉහළ පැළැන්තියේ දූෂණයත් දූෂිතයන් රැකීමත් නොනවතින රසාස්වාදයක් වෙමින් පවතින රටක සාමාන්‍ය පැළැන්තියේ යුක්තිගරුක ගුණ ගරුක සැබෑ මහත්වරු සිල් සමාදන් විය යුතුද?
සිල් සමාදම් වීම කෙසේ වෙතත් වැරැද්දට කතා කරන්න කොන්දක් නම් අවශ්‍යයයි
පංගු පේරු පසෙක ලා එකට එක් ව වැරදි නිවැරදි කර ගැනීම උදෙසා කර උර නොදීමේ ප්‍රතිවිපාකය නොවෙද මේ මජරත්වයේ ජුගුප්සාජනක රසාස්වාදය ~ යුතුකම, වගකීම වෙනුවට කවුරුන් හෝ කරන තෙක් බලා හිඳීම :
Post a Comment
2 comments: