හලෝව් රස්ටා Hallow Rusta ශුද්ධ වූ රස්තියාදුව
තැන නොතැන ශුද්ධ සිතින්
Friday, October 5, 2018
කිතුලේ මළ තල
ඇඳ ප්රශ්න විසඳන්න
යහන් කඩා බිම බුදියන්න
අනියම් ප්රශ්න විසඳන්න
හූනියම් හදි කරපන්න
මනී ප්රශ්න විසඳන්න
බනී වගේ පැන යන්න
රටේ ප්රශ්න විසඳන්න
පදිංචියට රට යන්න
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment